ජෙරෙමියා 23:29
ජෙරෙමියා 23:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“මගේ වචනය ගින්දර වැනි නො වේ ද? පර්වතයක් කැබලි කර දමන කුළු ගෙඩියක් බඳු නො වේ දැ?” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:29 Sinhala Revised Old Version (SROV)
මාගේ වචනය ගින්නක් මෙන්ද පර්වතය පොඩිකරන කුළුගෙඩියක් මෙන්ද නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්නජෙරෙමියා 23:29 Sinhala New Revised Version (NRSV)
මාගේ පණිවුඩය වූකලී ගින්නක් වැනි ය; පර්වත පොඩි කරන කුළුගෙඩියක් වැනි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
බෙදාගන්න
ජෙරෙමියා 23 කියවන්න