විනිශ්චයකාරයන්ගේ පොත 18:24 - Compare All Versions
විනිශ්චයකාරයන්ගේ පොත 18:24 SCV (සිංහල කාලීන පරිවර්තනය)
“මා සෑදූ දේවතාවුන් හා මගේ පූජකයා නුඹලා රැගෙන යද්දී, මට ඉතිරි ව ඇත්තේ තව මොනවා ද? එසේ තිබියදී, ‘මොකක් ද ඔබට තියෙන ගැටලුව’ යි නුඹලා අසන්නේ කෙසේ දැ?” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
විනිශ්චයකාරයන්ගේ පොත 18:24 SROV (Sinhala Revised Old Version)
ඔහු උත්තරදෙමින්: මා සෑදූ මාගේ දේවතාවන් සහ පූජකයාද නුඹලා ගෙනගියහුය, තවත් මට ඇත්තේ කිමෙක්ද? නුඹට වෙලා තිබෙන්නේ මොකද කියා නුඹලා මාගෙන් අසන්නේ කොහොමදැයි කීවේය.
විනිශ්චයකාරයන්ගේ පොත 18:24 NRSV (Sinhala New Revised Version)
ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.
විනිශ්චයකාරයන්ගේ පොත 18:24 SNRV (Sinhala New Revised Version 2018)
ඔහු පිළිතුරු දෙමින්, “මා සෑදු දේවතාවන් ද මාගේ පූජකයා ද ඔබ ගෙන යන්නහු ය. මට තවත් ඉතිරි ව තිබෙන්නේ කිමෙක් ද? ‘ඔබට සිදු වී තිබෙන්නේ කුමක් දැ’යි ඔබ මාගෙන් අසන්නේ කෙසේ දැ”යි ඇසී ය.
විනිශ්චයකාරයන්ගේ පොත 18:24 NIV (New International Version)
He replied, “You took the gods I made, and my priest, and went away. What else do I have? How can you ask, ‘What’s the matter with you?’ ”