විනිශ්චයකාරයන්ගේ පොත 13:20
විනිශ්චයකාරයන්ගේ පොත 13:20 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගිනි දැල්ල පූජාසනයේ සිට ස්වර්ගය දෙසට ඉහළ නැගෙද්දී, ස්වාමින්වහන්සේගේ දූතයා ගිනි දැල්ල තුළ ඉහළ ගියේ ය. ඔවුහු මුහුණ බිමට නමා, වැඳ වැටුණහ.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 13 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 13:20 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද ගිනිදැල පූජාසනයෙන් අහස දෙසට නැගීගියේය, ස්වාමීන්වහන්සේගේ දූතයා පූජාසනයේ ගිනි දැලෙහි නැගී ගියේය. මානෝවාද ඔහුගේ භාර්යාවද බලාගන සිටියෝය. ඔව්හු මුහුණින් බිම වැටුණෝය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 13 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 13:20 Sinhala New Revised Version (NRSV)
ගිනි ජාලාව පූජාසනයෙන් අහස දෙස නඟින අතර, සමිඳාණන් වහන්සේගේ දූතයා ගිනි ජාලාවෙහි නැඟී ගියේ ය. මානෝවා ද ඔහුගේ භාර්යාව ද බලාගෙන සිටියෝ ය. එවිට ඔව්හු මුණින්තළා වැටුණෝ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 13 කියවන්න