යෙසායා 6:13 - Compare All Versions

යෙසායා 6:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)

ජනයාගෙන් දහයෙන් එකක් දේශයේ ඉතිරි වුව ද, යළිත් එය පාළු කරනු ලබන්නේ ය. එහෙත්, ඒලා ගස හෝ ආලෝන් ගස හෝ කපා දැමූ කල, ගස් කොටයක් ඉතිරි ව තිබෙන්නේ යම් සේ ද, ශුද්ධ වූ වංශය, එහි කොටයක් වන්නේ යැ” යි පැවසූ සේක.

බෙදාගන්න
යෙසායා 6 SCV

යෙසායා 6:13 SROV (Sinhala Revised Old Version)

පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.

බෙදාගන්න
යෙසායා 6 SROV

යෙසායා 6:13 NRSV (Sinhala New Revised Version)

දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.

බෙදාගන්න
යෙසායා 6 NRSV

යෙසායා 6:13 SNRV (Sinhala New Revised Version 2018)

දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.

බෙදාගන්න
යෙසායා 6 SNRV

යෙසායා 6:13 NIV (New International Version)

And though a tenth remains in the land, it will again be laid waste. But as the terebinth and oak leave stumps when they are cut down, so the holy seed will be the stump in the land.”

බෙදාගන්න
යෙසායා 6 NIV