යෙසායා 55:2 - Compare All Versions

යෙසායා 55:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි? සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි? මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න. ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න.

බෙදාගන්න
යෙසායා 55 SCV

යෙසායා 55:2 SROV (Sinhala Revised Old Version)

කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා.

බෙදාගන්න
යෙසායා 55 SROV

යෙසායා 55:2 NRSV (Sinhala New Revised Version)

කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”

බෙදාගන්න
යෙසායා 55 NRSV

යෙසායා 55:2 SNRV (Sinhala New Revised Version 2018)

කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.”

බෙදාගන්න
යෙසායා 55 SNRV

යෙසායා 55:2 NIV (New International Version)

Why spend money on what is not bread, and your labor on what does not satisfy? Listen, listen to me, and eat what is good, and you will delight in the richest of fare.

බෙදාගන්න
යෙසායා 55 NIV