යෙසායා 46:8-9
යෙසායා 46:8-9 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එම්බා අපරාධකරුවනි, මෙය සිහි තබාගෙන, නො සැලී සිටිනු. මනසේ එය සවි කර ගනු. ඈත අතීතයෙහි වූ යටගිය දෑ සිහි කරන්න. මන්ද දෙවියන්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත. දෙවියන්වහන්සේ මම ය. මා හා සමාන කිසිවකු නැත.
බෙදාගන්න
යෙසායා 46 කියවන්නයෙසායා 46:8-9 Sinhala Revised Old Version (SROV)
මේක සිහිකොට මනුෂ්‍යයන් මෙන් හැසිරෙන්න. ද්‍රෝහිකාරයෙනි, ඒක සිතට ගන්න. පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.
බෙදාගන්න
යෙසායා 46 කියවන්නයෙසායා 46:8-9 Sinhala New Revised Version (NRSV)
ද්‍රෝහි ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න.
බෙදාගන්න
යෙසායා 46 කියවන්න