යෙසායා 25:4 - Compare All Versions

යෙසායා 25:4 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දුගියාට ඔබ රක්ෂස්ථානයක් ව සිටි සේක්, දිළින්දාට ඔහුගේ විපතේදී ඔබ ඔහුට රක්ෂා ස්ථානයක් වූයේ කුණාටුවේදී ආවරණයක් ද ගිනියම් වේලෙහි සෙවණක් ද වෙමිනි. මන්ද කුරිරු මිනිසුන්ගේ හුස්ම, තාප්පයකට ගැසූ කුණාටුවක් සේ ද

බෙදාගන්න
යෙසායා 25 SCV

යෙසායා 25:4 SROV (Sinhala Revised Old Version)

මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.

බෙදාගන්න
යෙසායා 25 SROV

යෙසායා 25:4 NRSV (Sinhala New Revised Version)

දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.

බෙදාගන්න
යෙසායා 25 NRSV

යෙසායා 25:4 SNRV (Sinhala New Revised Version 2018)

දුගී අසරණ අයට ඔබ රැකවරණය වූ සේක; කම්කටොලු ඇති කාලවල දී ඔවුන්ට බලකොටුවක් වූ සේක; කුණාටුවේ දී ආරක්ෂාවත්, තද ග්‍රීෂ්මයේ දී සෙවණත් ඔබ ඔවුන්ට දුන් සේක.

බෙදාගන්න
යෙසායා 25 SNRV

යෙසායා 25:4 NIV (New International Version)

You have been a refuge for the poor, a refuge for the needy in their distress, a shelter from the storm and a shade from the heat. For the breath of the ruthless is like a storm driving against a wall

බෙදාගන්න
යෙසායා 25 NIV