හොසියා 1:1
හොසියා 1:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යූදාහි රජවරුන් වූ උස්සියාගේ ද යෝතාම්ගේ ද ආහාස්ගේ හා හෙසකියාගේ ද පාලන දවස්හි දී, යෙහෝවාෂ්ගේ පුත් යෙරොබොවම් ඉශ්රායෙල් රජුගේ දවස්හි දී බෙයේරිගේ පුත් හොෂෙයා වෙත පැමිණි ස්වාමින්වහන්සේගේ වචනයයි මේ.
බෙදාගන්න
හොසියා 1 කියවන්නහොසියා 1:1 Sinhala Revised Old Version (SROV)
යූදාහි රජවරුවූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වල සහ යෝවාෂ්ගේ පුත්රවූ ඉශ්රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලත් බෙයේරීගේ පුත්රවූ හොෂෙයාට පැමිණි ස්වාමීන්වහන්සේගේ වචනයය.
බෙදාගන්න
හොසියා 1 කියවන්නහොසියා 1:1 Sinhala New Revised Version (NRSV)
උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය
බෙදාගන්න
හොසියා 1 කියවන්න