හෙබ්‍රෙව් 2:8 - Compare All Versions

හෙබ්‍රෙව් 2:8 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සියලු දේ ම ඔහුගේ පයට යටත් කරමිනි” යනුවෙනි. උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ පයට යටත් කළ සේක්, උන්වහන්සේ යටතට පත් නො කළ කිසිවක් ම නැත. එහෙත් හැම දෙයක් ම උන්වහන්සේට යටත් ව ඇති වග තවමත් අපට නො පෙනේ.

බෙදාගන්න
හෙබ්‍රෙව් 2 SCV

හෙබ්‍රෙව් 2:8 SROV (Sinhala Revised Old Version)

ඔබ සියල්ලම ඔහුගේ පාදවලට යටත්කළසේකැයි කීය. එසේය, උන්වහන්සේ සියල්ල ඔහුට යටත්කළ බැවින් කිසිවක් යටත් නොකොට හැරියේ නැත. එහෙත් දැන් සියල්ල ඔහුට යටත්කර තිබෙන බව තවම අපට නොපෙනේ.

බෙදාගන්න
හෙබ්‍රෙව් 2 SROV

හෙබ්‍රෙව් 2:8 NRSV (Sinhala New Revised Version)

ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.” එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ.

බෙදාගන්න
හෙබ්‍රෙව් 2 NRSV

හෙබ්‍රෙව් 2:8 SNRV (Sinhala New Revised Version 2018)

ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.” එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ.

බෙදාගන්න
හෙබ්‍රෙව් 2 SNRV

හෙබ්‍රෙව් 2:8 NIV (New International Version)

and put everything under their feet.” In putting everything under them, God left nothing that is not subject to them. Yet at present we do not see everything subject to them.

බෙදාගන්න
හෙබ්‍රෙව් 2 NIV