බයිබල් යෙදුම් ලාංඡනය
සෙවුම් නිරූපකය

හෙබ්‍රෙව් 11:9 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

හෙබ්‍රෙව් 11:9 SROV (Sinhala Revised Old Version)

ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 11 SROV

හෙබ්‍රෙව් 11:9 SCV (සිංහල කාලීන පරිවර්තනය)

තමා හා එක ම පොරොන්දුවේ උරුමකරුවන් වූ ඊසාක් හා යාකොබ් සමඟ කූඩාරම්වල වාසය කරමින්, පොරොන්දු වූ දේශයේ, විදේශයක මෙන් ජීවත්වීමට ඔහු ගියේ ඇදහිල්ලෙනි.

බෙදාගන්න
හෙබ්‍රෙව් 11 SCV

හෙබ්‍රෙව් 11:9 NRSV (Sinhala New Revised Version)

ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 11 NRSV

හෙබ්‍රෙව් 11:9 SNRV (Sinhala New Revised Version 2018)

ඇදහිල්ලෙන්, ඔහු ආගන්තුකයෙකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේශයෙහි පදිංචි වී, එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමඟ කූඩාරම්වල වාසය කෙළේ ය.

බෙදාගන්න
හෙබ්‍රෙව් 11 SNRV

හෙබ්‍රෙව් 11:9 NIV (New International Version)

By faith he made his home in the promised land like a stranger in a foreign country; he lived in tents, as did Isaac and Jacob, who were heirs with him of the same promise.

බෙදාගන්න
හෙබ්‍රෙව් 11 NIV