හබක්කුක් 3:17 - Compare All Versions
හබක්කුක් 3:17 SCV (සිංහල කාලීන පරිවර්තනය)
අත්තික්කා ගස දළු නො ලෑවත්, මිදි වැල්වල මිදි පල නො වූවත්, ඔලීව අස්වැන්න අසාර වූවත්, කෙත්වත්වලින් අහර හිඟ වෙතත්, ගාලෙහි එළු-බැටළුවන් නැතිව ගියත්, පට්ටිවල ගවයින් නොමැති වූවත්
හබක්කුක් 3:17 SROV (Sinhala Revised Old Version)
මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්
හබක්කුක් 3:17 NRSV (Sinhala New Revised Version)
අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්
හබක්කුක් 3:17 SNRV (Sinhala New Revised Version 2018)
අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්
හබක්කුක් 3:17 NIV (New International Version)
Though the fig tree does not bud and there are no grapes on the vines, though the olive crop fails and the fields produce no food, though there are no sheep in the pen and no cattle in the stalls