හබක්කුක් 2:16
හබක්කුක් 2:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් නුඹ පුරවනු ලැබේ. බී, මත් වී, නුඹේ චර්ම-අඡේදිතත්වය පෙන්වනු! ස්වාමින්වහන්සේගේ සුරතේ කුසලාන නුඹ වෙත ළඟා වෙයි. නුඹේ ගරුත්වය නින්දාව විසින් වසා ගනු ඇත.
බෙදාගන්න
හබක්කුක් 2 කියවන්නහබක්කුක් 2:16 Sinhala Revised Old Version (SROV)
නුඹ ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී සිටින්නෙහිය. නුඹත් බී අචර්මඡේදිත බව පෙන්වන්න. ස්වාමීන්වහන්සේගේ දකුණතේ පාත්රය නුඹ වෙතටත් කැත නින්දිතකම නුඹේ මහිමය පිටටත් පැමිණෙනවා ඇත.
බෙදාගන්න
හබක්කුක් 2 කියවන්නහබක්කුක් 2:16 Sinhala New Revised Version (NRSV)
ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක.
බෙදාගන්න
හබක්කුක් 2 කියවන්න