උත්පත්ති 9:4-5
උත්පත්ති 9:4-5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“එහෙත්, උන්ගේ ජීවය වන රුධිරය සහිත ව උන්ගේ මාංසය ඔබ අහරට නො ගත යුතු ය. ඔබගේ ජීව රුධිරය ගැන ගණන් දීමක් සත්තකින් ම මම නියම කරන්නෙමි. කවර සතකුගෙන් වුව ගණන් දීමක් මම නියම කරන්නෙමි. එසේ ම සෑම මිනිසකුගෙන් ම තවත් මිනිසකුගේ ජීවය ගැන මම ඔහුගේ ජීවය අය කරන්නෙමි.
උත්පත්ති 9:4-5 Sinhala Revised Old Version (SROV)
නුමුත් මාංසය එහි ප්‍රාණය වන රුධිරය සමඟ නොකෑයුතුය. සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි.
උත්පත්ති 9:4-5 Sinhala New Revised Version (NRSV)
එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.
උත්පත්ති 9:4-5 Sinhala New Revised Version 2018 (SNRV)
එහෙත්, ජීව ධාතුව වන ලෙය සමඟ මස් නුඹලා නොකෑ යුතු ය. යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.
උත්පත්ති 9:4-5 New International Version (NIV)
“But you must not eat meat that has its lifeblood still in it. And for your lifeblood I will surely demand an accounting. I will demand an accounting from every animal. And from each human being, too, I will demand an accounting for the life of another human being.