උත්පත්ති 4:8
උත්පත්ති 4:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඉක්බිති කායින් තම සහෝදර ආබෙල්ට කතා කළේ ය. ඔවුන් කෙතේ සිටින අතරේ, තම සහෝදර ආබෙල්ට පහර දුන් කායින් ඔහු මරා දැම්මේ ය.
බෙදාගන්න
උත්පත්ති 4 කියවන්නඋත්පත්ති 4:8 Sinhala Revised Old Version (SROV)
කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට කථාකෙළේය. තවද ඔවුන් කෙතෙහි සිටි කල්හි කායින් තමාගේ සහෝදරවූ ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මැරුවේය.
බෙදාගන්න
උත්පත්ති 4 කියවන්නඋත්පත්ති 4:8 Sinhala New Revised Version (NRSV)
ඉක්බිති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා, “අපි එළිමහනේ කෙතට යමු”යි කී ය. මෙසේ ඔවුන් ගිය විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධ ව නැඟිට ඔහු මරාදැමී ය.
බෙදාගන්න
උත්පත්ති 4 කියවන්න