උත්පත්ති 31:44-46
උත්පත්ති 31:44-46 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එන්න; අපි ගිවිසුමක් කර ගනිමු, නුඹත් මාත් අතර. එය නුඹත්, මාත් අතර සාක්ෂියක් ව තිබේවා!” යි කීවේ ය. එවිට යාකොබ් ගලක් ගෙන, සැමරුම් කණුවක් ලෙස එය සිටුවී ය. යාකොබ් තම නෑයින් අමතමින්, “ගල් එකතු කරන්නැ” යි කීවේ ය. එවිට ඔවුහු ගල් අහුලා, ගොඩක් ගැසූහ. ඉන්පසු ඒ ගල් ගොඩ පසෙක සිට ඔවුහු අහර ගත්හ.
උත්පත්ති 31:44-46 Sinhala Revised Old Version (SROV)
ඉතින් දැන් එන්න, මමත් නුඹත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ නුඹ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය. යාකොබ් ගලක් රැගෙන කණුවක් කොට සිටුවා: ගල් රැස් කරන්නැයි තමන් සහෝදරයන්ට කීය; ඔව්හු ගල් රැගෙන ගොඩක් සෑදුවෝය. තවද ඔව්හු ඒ ගොඩ ළඟ හිඳ කෑවෝය.
උත්පත්ති 31:44-46 Sinhala New Revised Version (NRSV)
එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය. පසුව ජාකොබ් ගලක් රැගෙන සිහිවටනයක් මෙන් එය සිටෙව්වේ ය. ඔහු එය සිටුවා, තම පිරිස අමතා, “ගල් රැස්කරන්නැ”යි කීවෙන් ඔව්හු ගල් ගෙන, ගොඩක් ගසා, එය මත වාඩි වී, ආහාර අනුභව කළෝ ය.
උත්පත්ති 31:44-46 Sinhala New Revised Version 2018 (SNRV)
එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය. පසුව ජාකොබ් ගලක් රැගෙන සිහිවටනයක් මෙන් එය සිටෙව්වේ ය. ඔහු එය සිටුවා, තම පිරිස අමතා, “ගල් රැස්කරන්නැ”යි කීවෙන් ඔව්හු ගල් ගෙන, ගොඩක් ගසා, එය මත වාඩි වී, ආහාර අනුභව කළෝ ය.
උත්පත්ති 31:44-46 New International Version (NIV)
Come now, let’s make a covenant, you and I, and let it serve as a witness between us.” So Jacob took a stone and set it up as a pillar. He said to his relatives, “Gather some stones.” So they took stones and piled them in a heap, and they ate there by the heap.