උත්පත්ති 24:3
උත්පත්ති 24:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වර්ගයේ දෙවියන්වහන්සේ ද පොළොවේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේගේ නාමයෙන් මා දැන් ඔබ දිවුරවන්නේ, දැන් මා වෙසෙන කානානිවරුන් අතරේ දූවරුන් වෙතින් ඔබ මගේ පුතුට බිරිඳක සොයා නො දෙන බවටත්
බෙදාගන්න
උත්පත්ති 24 කියවන්නඋත්පත්ති 24:3 Sinhala Revised Old Version (SROV)
මා වාසය කරන දේශයෙහි කානානිවරුන්ගේ දූවරුන්ගෙන් නුඹ මාගේ පුත්රයාට භාර්යාවක් නොගෙන
බෙදාගන්න
උත්පත්ති 24 කියවන්නඋත්පත්ති 24:3 Sinhala New Revised Version (NRSV)
මා පදිංචි වී සිටින කානාන් දේශයේ කාන්තාවන් අතුරින් භාර්යාවක මාගේ පුත්රයාට නුඹ තෝරා නොගන්නා ලෙසත්
බෙදාගන්න
උත්පත්ති 24 කියවන්න