උත්පත්ති 24:10 - Compare All Versions
උත්පත්ති 24:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු එම සේවකයා තම ස්වාමියාගේ ඔටුවන් දස දෙනකු හා තම ස්වාමියා වෙතින් හැම වර්ගයකින් ම අගනා තෑගි භාණ්ඩ ගෙන, මෙසපොතාමියාහි නාහෝර්ගේ පුරවරය බලා පිටත් විය.
උත්පත්ති 24:10 SROV (Sinhala Revised Old Version)
එවිට මෙහෙකරුතෙමේ ස්වාමියාගේ ඔටුවන්ගෙන් දසදෙනෙකු රැගෙන පිටත්ව ගියේය; ඔහුගේ ස්වාමියාගේ සියලු වස්තුව ඔහුගේ අත යටතෙහි වූයේය. ඔහු පිටත්වී මෙසොපොතාමියේ නාහොර්ගේ නුවරට ගියේය.
උත්පත්ති 24:10 NRSV (Sinhala New Revised Version)
ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.
උත්පත්ති 24:10 SNRV (Sinhala New Revised Version 2018)
ඉන්පසු මෙහෙකරුවා, තම ස්වාමියාට අයත් ඔටුවන්ගෙන් දස දෙනෙකු ද, ඔහු සතු සම්පතින් ඉස්තරම් කොටසක් ද රැගෙන පිටත් ව ගොස්, මෙසොපොතේමියේ නාහෝර් නම් නගරයට පැමිණියේ ය.
උත්පත්ති 24:10 NIV (New International Version)
Then the servant left, taking with him ten of his master’s camels loaded with all kinds of good things from his master. He set out for Aram Naharaim and made his way to the town of Nahor.