උත්පත්ති 1:10
උත්පත්ති 1:10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.
බෙදාගන්න
උත්පත්ති 1 කියවන්නඋත්පත්ති 1:10 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
බෙදාගන්න
උත්පත්ති 1 කියවන්නඋත්පත්ති 1:10 Sinhala New Revised Version (NRSV)
ගොඩබිමට “පොළොව” කියා ද, ජලයට “සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක.
බෙදාගන්න
උත්පත්ති 1 කියවන්න