එසකියෙල් 37:5
එසකියෙල් 37:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මේ ඇටකටුවලට පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: මම නුඹලා තුළට හුස්ම පිඹින්නෙමි. එවිට නුඹලා ජීවත් වනු ඇත.
බෙදාගන්න
එසකියෙල් 37 කියවන්නඑසකියෙල් 37:5 Sinhala Revised Old Version (SROV)
මේ ඇටවලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, නුඹලා ජීවත්වන ලෙස මම නුඹලා තුළට ආත්මය පමුණුවන්නෙමි.
බෙදාගන්න
එසකියෙල් 37 කියවන්නඑසකියෙල් 37:5 Sinhala New Revised Version (NRSV)
මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.
බෙදාගන්න
එසකියෙල් 37 කියවන්න