එසකියෙල් 22:7 - Compare All Versions

එසකියෙල් 22:7 SCV (සිංහල කාලීන පරිවර්තනය)

නුඹ අතරෙහි ඔවුන් තම මව් පියනට සැලකූයේ නින්දිත අයුරිනි. නුඹ අතරෙහි ඔවුහු විදෙස්සන්ට හිංසා-පීඩා කළහ; පියා නැති අනාථ දරුවන්ට හා වැන්දඹුවනට ද නුඹ අතරෙහි ඔවුන් සැලකූයේ අයුතු ලෙසිනි.

බෙදාගන්න
එසකියෙල් 22 SCV

එසකියෙල් 22:7 SROV (Sinhala Revised Old Version)

නුඹ තුළ ඔව්හු පියාත් මවුත් සුළුකළෝය; නුඹ ඇතුළෙහි විදේශියාට බලාත්කාරයෙන් ක්‍රියාකළෝය. නුඹ තුළ පියා නැත්තාට සහ වැන්දඹුවටත් පීඩාකළෝය.

බෙදාගන්න
එසකියෙල් 22 SROV

එසකියෙල් 22:7 NRSV (Sinhala New Revised Version)

නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්‍රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත.

බෙදාගන්න
එසකියෙල් 22 NRSV

එසකියෙල් 22:7 SNRV (Sinhala New Revised Version 2018)

නුඹ සමඟ වසන අය දෙමව්පියන්ට අවමන් කර ඇත. නුඹ සමඟ සිටින විදේශිකයාට බලහත්කාරයෙන් ක්‍රියා කර ඇත. නුඹ තුළ පියා නැත්තාටත්, වැන්දඹුවටත් පීඩා කර ඇත.

බෙදාගන්න
එසකියෙල් 22 SNRV

එසකියෙල් 22:7 NIV (New International Version)

In you they have treated father and mother with contempt; in you they have oppressed the foreigner and mistreated the fatherless and the widow.

බෙදාගන්න
එසකියෙල් 22 NIV