නික්මයාම 32:29
නික්මයාම 32:29 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එවිට මෝසෙස් කතා කරමින්, “ඔබ අද දවසේ ස්වාමින්වහන්සේගේ මෙහෙයයට ඔබ ම කැප කර ගෙන ඇත. එසේ කර ඇත්තේ ඔබේ ම පුතුන්ටත්, ඔබේ සහෝදරයින්ටත් එරෙහිව යමිනි. එබැවින් උන්වහන්සේ අද දවසේ ඔබ පිට ආශිර්වාදයක් වගුරා ඇතැ” යි කීවේ ය.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්නනික්මයාම 32:29 Sinhala Revised Old Version (SROV)
මෝසෙස්ද: මෙදින නුඹලා කෙරෙහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදයක් එවන පිණිස එක් එක්කෙනා තම තමාගේ පුත්රයාට විරුද්ධවද තම තමාගේ සහෝදරයාට විරුද්ධවද අද උන්වහන්සේට කැපවෙන්නැයි කීය
බෙදාගන්න
නික්මයාම 32 කියවන්නනික්මයාම 32:29 Sinhala New Revised Version (NRSV)
මෝසෙස් ද කතා කොට, “ඔබෙන් එකිනෙකා තම තමාගේ පුත්රයා ද තම තමාගේ සහෝදරයා ද මරාදමමින් පූජකවරුන් මෙන් සමිඳාණන් වහන්සේට අද ඔබ ම කැප කරගත්තහු ය. එබැවින් අද දින සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාදයක් දානය කළ සේකැ”යි කී ය.
බෙදාගන්න
නික්මයාම 32 කියවන්න