නික්මයාම 29:13 - Compare All Versions
නික්මයාම 29:13 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඉන්පසු අතුණු වටා ඇති මුළු මේදය ද අක්මාවේ දිගු ඛණ්ඩිකාව, වකුගඩු යුගල හා ඒ වටා ඇති මේදය ද ගෙන, ඒවා පූජාසනය මත දවාලන්න.
බෙදාගන්න
නික්මයාම 29 SCVනික්මයාම 29:13 SROV (Sinhala Revised Old Version)
අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.
බෙදාගන්න
නික්මයාම 29 SROVනික්මයාම 29:13 NRSV (Sinhala New Revised Version)
අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.
බෙදාගන්න
නික්මයාම 29 NRSVනික්මයාම 29:13 SNRV (Sinhala New Revised Version 2018)
අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.
බෙදාගන්න
නික්මයාම 29 SNRVනික්මයාම 29:13 NIV (New International Version)
Then take all the fat on the internal organs, the long lobe of the liver, and both kidneys with the fat on them, and burn them on the altar.
බෙදාගන්න
නික්මයාම 29 NIV