නික්මයාම 22:28
නික්මයාම 22:28 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“දෙවියන්වහන්සේට අපහාස නො කළ යුතු ය. ඔබේ ජනයාගේ පාලකයාට ශාප නො කළ යුතු ය.
බෙදාගන්න
නික්මයාම 22 කියවන්නනික්මයාම 22:28 Sinhala Revised Old Version (SROV)
දෙවියන්වහන්සේට දෙස් නොකියව, නුඹේ සෙනඟගේ අධිපතියෙකුට ශාප නොකරව.
බෙදාගන්න
නික්මයාම 22 කියවන්නනික්මයාම 22:28 Sinhala New Revised Version (NRSV)
“නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
බෙදාගන්න
නික්මයාම 22 කියවන්න