නික්මයාම 21:32 - Compare All Versions
නික්මයාම 21:32 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ගවයා දාසයකුට හෝ දාසියකට අනියි නම්, උගේ අයිතිකරු එම දාසයාගේ ස්වාමියාට රිදී ෂෙකෙල් තිහක් ගෙවිය යුතු ය. ගවයා ද ගල් ගසා මැරිය යුතු ය.
බෙදාගන්න
නික්මයාම 21 SCVනික්මයාම 21:32 SROV (Sinhala Revised Old Version)
ගවයා වැඩකාරයෙකුට හෝ වැඩකාරියකට හෝ ඇන්නොත් ඔවුන්ගේ ස්වාමියාට ඔහු රිදී ෂෙකෙල් තිහක් දිය යුතුය, ගවයාද ගල් ගසා මැරිය යුතුය.
බෙදාගන්න
නික්මයාම 21 SROVනික්මයාම 21:32 NRSV (Sinhala New Revised Version)
ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.
බෙදාගන්න
නික්මයාම 21 NRSVනික්මයාම 21:32 SNRV (Sinhala New Revised Version 2018)
ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.
බෙදාගන්න
නික්මයාම 21 SNRVනික්මයාම 21:32 NIV (New International Version)
If the bull gores a male or female slave, the owner must pay thirty shekels of silver to the master of the slave, and the bull is to be stoned to death.
බෙදාගන්න
නික්මයාම 21 NIV