නික්මයාම 17:10 - සියලුම අනුවාද සංසන්දනය කරන්න
නික්මයාම 17:10 SROV (Sinhala Revised Old Version)
යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.
නික්මයාම 17:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ යෝෂුවා තමාට මෝසෙස් අණ කළ පරිදි, අමලෙක්වරුන් හා සටන් වැදුණු අතර මෝසෙස් ද ආරොන් ද හූර් ද හෙල මුඳුනට නැගුණහ.
නික්මයාම 17:10 NRSV (Sinhala New Revised Version)
ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ.
නික්මයාම 17:10 SNRV (Sinhala New Revised Version 2018)
ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ.
නික්මයාම 17:10 NIV (New International Version)
So Joshua fought the Amalekites as Moses had ordered, and Moses, Aaron and Hur went to the top of the hill.