නික්මයාම 13:2
නික්මයාම 13:2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිනිසුන් අතර හා සත්වයින් අතර යනුවෙන් ඉශ්රායෙල් ජනයා අතර හැම ගර්භයක ම ප්‍රථම පලය අයිති මට යැ” යි පැවසූ සේක.
බෙදාගන්න
නික්මයාම 13 කියවන්නනික්මයාම 13:2 Sinhala Revised Old Version (SROV)
ඉශ්රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.
බෙදාගන්න
නික්මයාම 13 කියවන්නනික්මයාම 13:2 Sinhala New Revised Version (NRSV)
“ඉශ්රායෙල් ජනයා අතර මවු කුසෙන් බිහි වන සියලු කුලුඳුලන් මට කැප කරන්න; මනුෂ්‍යයන් අතර වේ වා, මෘගයන් අතර වේ වා, එවැන්නන් මට අයිති ය”යි වදාළ සේක.
බෙදාගන්න
නික්මයාම 13 කියවන්න