නික්මයාම 1:20-21
නික්මයාම 1:20-21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණා පෑ සේක. ජනයා වැඩි වී, ගණනින් ද අධික වන්නට වූහ. වින්නඹුවන් දෙවියන්වහන්සේට භය පක්ෂපාතී වූ නිසා, උන්වහන්සේ ඔවුන්ගේ ම වූ වංශයක් ඔවුන්ට දුන් සේක.
බෙදාගන්න
නික්මයාම 1 කියවන්නනික්මයාම 1:20-21 Sinhala Revised Old Version (SROV)
ඒ නිසා දෙවියන්වහන්සේ වින්නඹුවන්ට කරුණාව පෙන්වූසේක. සෙනඟද බෝවී අතිශයින් බලවත්වූවෝය. තවද වින්නඹුවන් දෙවියන්වහන්සේට භයවූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වංශයක් සාදා දුන්සේක.
බෙදාගන්න
නික්මයාම 1 කියවන්නනික්මයාම 1:20-21 Sinhala New Revised Version (NRSV)
දෙවියන් වහන්සේ වින්නඹුවන්ට මහා කරුණාව පෑ සේක. සෙනඟ ද සංබ්යාවෙන් වැඩි වී ඉතා බලසම්පන්න වූ හ. තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.
බෙදාගන්න
නික්මයාම 1 කියවන්න