එස්තර් 2:10 - Compare All Versions

එස්තර් 2:10 SCV (සිංහල කාලීන පරිවර්තනය)

එස්තර්, තම ජාතිකත්වය හා පවුල් පසුබිම ගැන හෙළි කොට තිබුණේ නැත. ඒ කරුණු හෙළි නො කරන ලෙස මොර්දෙකයි ඇයට අණ කොට තිබිණි.

බෙදාගන්න
එස්තර් 2 SCV

එස්තර් 2:10 SROV (Sinhala Revised Old Version)

එස්තර් තොමෝ ඇගේ ජාතියවත් ඇගේ සෙනඟවත් එළිදරව් නොකළාය; මක්නිසාද එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණකර තිබුණේය.

බෙදාගන්න
එස්තර් 2 SROV

එස්තර් 2:10 NRSV (Sinhala New Revised Version)

එස්තර් තොමෝ ඇගේ ජාතිය කුමක් ද කියාවත්, ඇගේ සෙනඟ කවුරු ද කියාවත් එළිදරව් නොකළා ය. මන්ද, ඒවා එළිදරව් නොකරන ලෙස මොර්දෙකයි ඈට අණ කර තිබුණේ ය.

බෙදාගන්න
එස්තර් 2 NRSV

එස්තර් 2:10 NIV (New International Version)

Esther had not revealed her nationality and family background, because Mordecai had forbidden her to do so.

බෙදාගන්න
එස්තර් 2 NIV