එපීස 6:1-2
එපීස 6:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
දරුවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබේ දෙමාපියනට කීකරු වන්න; හරි දේ එයයි. “ඔබේ පියාටත්, මවටත් ගෞරව කරන්න” යන්න පොරොන්දුවක් රැගත් පළමු ආඥාවයි.
බෙදාගන්න
එපීස 6 කියවන්නඑපීස 6:1-2 Sinhala Revised Old Version (SROV)
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද
බෙදාගන්න
එපීස 6 කියවන්නඑපීස 6:1-2 Sinhala New Revised Version (NRSV)
දරුවෙනි, ඔබේ දෙමවුපියන්ට සමිඳාණන් වහන්සේ තුළ කීකරු වන්න. එය ඔබගේ යුතුකම ය. “ඔබේ පියාටත් මවටත් ගෞරව කරන්න” යනු පොරොන්දුවක් ඇති පළමු වන ආඥාව ය.
බෙදාගන්න
එපීස 6 කියවන්න