ධර්මදේශකයා 6:11-12
ධර්මදේශකයා 6:11-12 සිංහල කාලීන පරිවර්තනය (SCV)
වචන වැඩි වන තරමට අර්ථය අඩු වේ; යමකුට එයින් වන ප්‍රයෝජනය කුමක් ද? සෙවණැල්ලක් මෙන් පහ වී යන තමන් ජීවත් වන නිරර්ථක වූ දවස් තුළ, තමාට හොඳ මොනවාදැයි දන්නේ කවුරු ද? තමාගේ ඇවෑමෙන් පසු හිරු යට කුමක් සිදු වනු ඇද්දැයි ඔහුට කියන්නට කාට හැකි ද?
ධර්මදේශකයා 6:11-12 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද නිෂ්ඵලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද? මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?
ධර්මදේශකයා 6:11-12 Sinhala New Revised Version (NRSV)
ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත. මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?
ධර්මදේශකයා 6:11-12 Sinhala New Revised Version 2018 (SNRV)
ඒ විවාදය වැඩිවන්න වැඩිවන්න එය තව තවත් නිෂ්ඵල වේ. එයින් ඔහුට කිසි වාසියක් නැත. මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?
ධර්මදේශකයා 6:11-12 New International Version (NIV)
The more the words, the less the meaning, and how does that profit anyone? For who knows what is good for a person in life, during the few and meaningless days they pass through like a shadow? Who can tell them what will happen under the sun after they are gone?