ද්වීතීය කථාව 6:20 - Compare All Versions
ද්වීතීය කථාව 6:20 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මතු කලෙක ඔබේ පුත්‍රයා ඔබෙන් ප්‍රශ්න කරමින්, “අපේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ පනත්, නියෝග හා නියමයන්වල අරුත කුමක් දැ?” යි ඇසූ කල
බෙදාගන්න
ද්වීතීය කථාව 6 SCVද්වීතීය කථාව 6:20 SROV (Sinhala Revised Old Version)
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ මේ ශික්ෂාද පනත්ද විනිශ්චයන්ද මොනවාදැයි මතු කාලයෙහිදී නුඹේ පුත්‍රයා නුඹෙන් අසන විට
බෙදාගන්න
ද්වීතීය කථාව 6 SROVද්වීතීය කථාව 6:20 NRSV (Sinhala New Revised Version)
“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්
බෙදාගන්න
ද්වීතීය කථාව 6 NRSVද්වීතීය කථාව 6:20 SNRV (Sinhala New Revised Version 2018)
“මතු කාලයක දී ඔබේ පුතු ඔබ අමතමින්, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ දුන් ශික්ෂා පදවල ද නීති හා නියෝගවල ද තේරුම කුමක් දැ’යි ඇසුවොත්
බෙදාගන්න
ද්වීතීය කථාව 6 SNRVද්වීතීය කථාව 6:20 NIV (New International Version)
In the future, when your son asks you, “What is the meaning of the stipulations, decrees and laws the LORD our God has commanded you?”
බෙදාගන්න
ද්වීතීය කථාව 6 NIV