ද්වීතීය කථාව 22:28-29 - Compare All Versions

ද්වීතීය කථාව 22:28-29 SCV (සිංහල කාලීන පරිවර්තනය)

විවා ගිවිස නැති කන්‍යාවක මිනිසකුට හමු වී, ඔහු ඇය දූෂණය කළ විටෙක එය දැනගනු ලැබුවහොත්, ඔහු තරුණියගේ පියාට රිදී ෂෙකෙල් පනහක් ගෙවා, තරුණිය ආවාහ කොට ගත යුතු ය. මන්ද, ඔහු ඇය දූෂ්‍ය කළ බැවිනි. ඇය දික්කසාද කිරීමට දිවි හිමියෙන් ඔහුට නුපුළුවන.

ද්වීතීය කථාව 22:28-29 SROV (Sinhala Revised Old Version)

විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්, ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.

ද්වීතීය කථාව 22:28-29 NRSV (Sinhala New Revised Version)

“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්, ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.

ද්වීතීය කථාව 22:28-29 SNRV (Sinhala New Revised Version 2018)

“යම් මිනිසෙකු අන් පුරුෂයෙකුට විවාහ ගිවිසුම් බස් නුදුන් තරුණ කන්‍යාවක බලහත්කාරකමින් දූෂණය කොට හසුවුවහොත්, ඔහු ඒ තරුණියගේ පියාට රිදී කාසි පණහක් දිය යුතු ය. ඇය ඔහුගේ බිරිඳ වන්නී ය. ඔහු ඇයට අගෞරව කළ බැවින් දිවි ඇති තාක් ඇය නෙරපා නොදැමිය යුතු ය.

ද්වීතීය කථාව 22:28-29 NIV (New International Version)

If a man happens to meet a virgin who is not pledged to be married and rapes her and they are discovered, he shall pay her father fifty shekels of silver. He must marry the young woman, for he has violated her. He can never divorce her as long as he lives.