ද්වීතීය කථාව 12:5
ද්වීතීය කථාව 12:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වකීය වාසය සඳහා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය පිහිටුවීමට, ඔබගේ සියලු ගෝත්ර අතරින් තෝරා ගන්න ස්ථානය, ඔබ සෙවිය යුතු ය. ඔබ යා යුත්තේ එතැනට ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්නද්වීතීය කථාව 12:5 Sinhala Revised Old Version (SROV)
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්නද්වීතීය කථාව 12:5 Sinhala New Revised Version (NRSV)
ඔබේ ගෝත්ර සියල්ල අතරෙන්, තමන් වහන්සේගේ නාමය පිහිටුවනු සඳහා ද වාසස්ථානය වනු පිණිස ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගන්න ස්ථානය ඔබ සොයා යා යුතු ය.
බෙදාගන්න
ද්වීතීය කථාව 12 කියවන්න