ද්වීතීය කථාව 1:21
ද්වීතීය කථාව 1:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙන්න, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ දැන් මේ දේශය දී තිබෙන්නේ ඔබටයි. යන්න! ගොස්, ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට කී පරිදි එය අත්පත් කර ගන්න. භය වන්න එපා; කැලඹෙන්න එපා” යි පැවසුවා.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්නද්වීතීය කථාව 1:21 Sinhala Revised Old Version (SROV)
බලව, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දේශය නුඹ ඉදිරිපිට තබා තිබේ. නුබේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කීලෙස නැගීගොස් හිමිකරගන්න; භයනොවන්න, නොකැලඹෙන්නැයි කීයෙමි.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්නද්වීතීය කථාව 1:21 Sinhala New Revised Version (NRSV)
මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.
බෙදාගන්න
ද්වීතීය කථාව 1 කියවන්න