ද්වීතීය කථාව 1:16 - Compare All Versions
ද්වීතීය කථාව 1:16 SCV (සිංහල කාලීන පරිවර්තනය)
මා ඒ අවස්ථාවේදී ම ඔබේ එම විනිසුරුවනට අණ කරමින්, “ඔබේ සහෝදර ජනතාව අතර වන නඩු හබ අසා, විමසා, ආරවුල ඇත්තේ සහෝදර ඉශ්‍රායෙල්වරුන් දෙදෙනකු අතරේ වුව ද, ඉශ්‍රායෙල්වරයකු හා විදෙස්සකු අතරේ වුව ද, සාධාරණ ව විනිශ්චය කරන්න
ද්වීතීය කථාව 1:16 SROV (Sinhala Revised Old Version)
මම ඒ කාලයේදී නුඹලාගේ විනිශ්චයකාරයන්ට අණකරමින්: නුඹලාගේ සහෝදරයන් අතරේ නඩු අසා මනුෂ්‍යයෙකු හා ඔහුගේ සහෝදරයාද ඔහු සමඟ සිටින විදේශියාද අතරේ දැහැමින් විනිශ්චයකරන්න.
ද්වීතීය කථාව 1:16 NRSV (Sinhala New Revised Version)
“මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද
ද්වීතීය කථාව 1:16 SNRV (Sinhala New Revised Version 2018)
“මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද
ද්වීතීය කථාව 1:16 NIV (New International Version)
And I charged your judges at that time, “Hear the disputes between your people and judge fairly, whether the case is between two Israelites or between an Israelite and a foreigner residing among you.