ක්‍රියා 9:2 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 9:2 SROV (Sinhala Revised Old Version)

ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.

බෙදාගන්න
ක්‍රියා 9 SROV

ක්‍රියා 9:2 SCV (සිංහල කාලීන පරිවර්තනය)

දමස්කයේ මෙම ධර්ම-මාර්ගයට අයත් ස්ත්‍රී පුරුෂයින් හමු වුවහොත්, ඔවුන් සිරබාරයට ගෙන, යෙරුසලමට ගෙනෙනු පිණිස, දමස්කයේ සිනගෝග වෙත ලිපි ඉල්ලා ගත්තේ ය.

බෙදාගන්න
ක්‍රියා 9 SCV

ක්‍රියා 9:2 NRSV (Sinhala New Revised Version)

ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.

බෙදාගන්න
ක්‍රියා 9 NRSV

ක්‍රියා 9:2 SNRV (Sinhala New Revised Version 2018)

ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය.

බෙදාගන්න
ක්‍රියා 9 SNRV

ක්‍රියා 9:2 NIV (New International Version)

and asked him for letters to the synagogues in Damascus, so that if he found any there who belonged to the Way, whether men or women, he might take them as prisoners to Jerusalem.

බෙදාගන්න
ක්‍රියා 9 NIV