ක්‍රියා 26:23 - Compare All Versions
ක්‍රියා 26:23 SCV (සිංහල කාලීන පරිවර්තනය)
එය නම්, ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳිය යුතු බවත්, මළවුන්ගෙන් නැගිටි ප්‍රථමයාණන් වී, ඉශ්‍රායෙල් ජනයාටත්, අන්‍ය-ජාතීන්ටත් ආලෝකය ප්‍රකාශ කළ යුතු බවත් ය.”
බෙදාගන්න
ක්‍රියා 26 SCVක්‍රියා 26:23 SROV (Sinhala Revised Old Version)
අනාගතවක්තෘවරුන් විසින්ද මෝසෙස් විසින්ද මතු සිද්ධවන්නේයයි කියනලද කාරණා ගැන මිස වෙන කිසිවක් නොකියා අද දක්වා සිටිමියි කීයේය.
බෙදාගන්න
ක්‍රියා 26 SROVක්‍රියා 26:23 NRSV (Sinhala New Revised Version)
එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”
බෙදාගන්න
ක්‍රියා 26 NRSVක්‍රියා 26:23 SNRV (Sinhala New Revised Version 2018)
එනම්, ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳින්නට ඕනෑ බවත්, සෙනඟට හා විජාතීන්ට ආලෝකය ප්‍රකාශ කිරීම සඳහා, සියල්ලනට පළමුවෙන් උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වෙන්නට ඕනෑ බවත් ය.”
බෙදාගන්න
ක්‍රියා 26 SNRVක්‍රියා 26:23 NIV (New International Version)
that the Messiah would suffer and, as the first to rise from the dead, would bring the message of light to his own people and to the Gentiles.”
බෙදාගන්න
ක්‍රියා 26 NIV