ක්රියා 22:4
ක්රියා 22:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙම ධර්ම-මාර්ගය අනුව ගිය ස්ත්රී, පුරුෂ දෙගොල්ල ම අත්අඩංගුවට ගනිමින්, ඔවුන් සිර ගෙවල දමමින්, ඔවුන් මැරෙන තුරු මා ඔවුන්ට හිංසා-පීඩා කළා.
බෙදාගන්න
ක්රියා 22 කියවන්නක්රියා 22:4 Sinhala Revised Old Version (SROV)
පුරුෂයන්ද ස්ත්රීන්ද බැඳ හිරගෙවලට භාරදෙමින්, මරණය දක්වා මේ ලබ්ධි මාර්ගයට පීඩාකෙළෙමි.
බෙදාගන්න
ක්රියා 22 කියවන්නක්රියා 22:4 Sinhala New Revised Version (NRSV)
මේ ධර්ම මාර්ගයට අයිති වූවනට මැරෙන තුරු පීඩා කෙළෙමි
බෙදාගන්න
ක්රියා 22 කියවන්න