ක්‍රියා 16:40 - සියලුම අනුවාද සංසන්දනය කරන්න

ක්‍රියා 16:40 SROV (Sinhala Revised Old Version)

එකල ඔව්හු හිරගෙයින් පිටත්ව ගොස් ලිදියාගේ ගෙට පැමිණියෝය. එහිදී සහෝදරයන් දැක, ඔවුන් ධෛර්ය කොට පිටත්ව ගියෝය.

බෙදාගන්න
ක්‍රියා 16 SROV

ක්‍රියා 16:40 SCV (සිංහල කාලීන පරිවර්තනය)

සිර ගෙයින් පිටතට ආ පාවුල් හා සීලස් ලිදියාගේ නිවසට ගියහ. එහිදී හමු වූ සහෝදරයින් දිරිගැන්වූ ඔවුහු පිටත් ව ගියහ.

බෙදාගන්න
ක්‍රියා 16 SCV

ක්‍රියා 16:40 NRSV (Sinhala New Revised Version)

එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.

බෙදාගන්න
ක්‍රියා 16 NRSV

ක්‍රියා 16:40 SNRV (Sinhala New Revised Version 2018)

එවිට ඔව්හු හිර ගෙයින් පිටත් ව ගොස් ලිදියාගේ ගෙදරට පැමිණියහ. එහි දී ඔව්හු සහෝදරයන් හමු වී, ඔවුන් දිරි ගන්වා පිටත් ව ගියහ.

බෙදාගන්න
ක්‍රියා 16 SNRV

ක්‍රියා 16:40 NIV (New International Version)

After Paul and Silas came out of the prison, they went to Lydia’s house, where they met with the brothers and sisters and encouraged them. Then they left.

බෙදාගන්න
ක්‍රියා 16 NIV