3 යොහන් 1:13
3 යොහන් 1:13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබට ලියන්නට බොහෝ දේ මට තිබේ. එහෙත් පෑනෙන් හා තීන්තෙන් එය කරන්නට නො කැමැත්තෙමි.
බෙදාගන්න
3 යොහන් 1 කියවන්න3 යොහන් 1:13 Sinhala Revised Old Version (SROV)
නුඹට බොහෝ දේ ලියා එවන්ට මට තිබුණේය. නුමුත් තීන්තෙන් හා පිහාට්ටෙනුත් නුඹට ලියා එවන්ට නොකැමැත්තෙමි.
බෙදාගන්න
3 යොහන් 1 කියවන්න3 යොහන් 1:13 Sinhala New Revised Version (NRSV)
ඔබට බොහෝ දේ ලියන්නට මට ඇත. ඒවා ගැන පෑනෙන් හා තීන්තෙන් ලියා එවන්නට මම නොකැමැත්තෙමි.
බෙදාගන්න
3 යොහන් 1 කියවන්න