2 තිමෝති 3:3
2 තිමෝති 3:3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
හිතක්-පපුවක් නැත්තන් ව, සෑහීමට නො පැමිණෙන්නන් ව, අපවාද නගන්නන් ව, අසංවර ව, කෘෘරයින් ව, යහපතට ප්‍රේමයක් නැතිවූවන් ව
බෙදාගන්න
2 තිමෝති 3 කියවන්න2 තිමෝති 3:3 Sinhala Revised Old Version (SROV)
ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව
බෙදාගන්න
2 තිමෝති 3 කියවන්න2 තිමෝති 3:3 Sinhala New Revised Version (NRSV)
අනුකම්පා රහිත, දයාවිරහිත, ඕපාදූප කියන, අසංවර, කුරිරු, හොඳ දේට අකමැති
බෙදාගන්න
2 තිමෝති 3 කියවන්න