2 තෙසලෝනික 1:1
2 තෙසලෝනික 1:1 සිංහල කාලීන පරිවර්තනය (SCV)
පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතින්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ වූ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය
බෙදාගන්න
2 තෙසලෝනික 1 කියවන්න2 තෙසලෝනික 1:1 Sinhala Revised Old Version (SROV)
පාවුල්ද සිල්වානස්ද යන අප විසින් අපගේ පියවූ දෙවියන්වහන්සේ සහ ස්වාමිවූ යේසුස් ක්රිස්තුස්වහන්සේ තුළ තිබෙන තෙසලෝනිකවරුන්ගේ සභාවට ලියා එවන වග නම්
බෙදාගන්න
2 තෙසලෝනික 1 කියවන්න2 තෙසලෝනික 1:1 Sinhala New Revised Version (NRSV)
පාවුලු ද සිල්වානස් ද තිමෝතියස් ද යන අපි, දෙවි පියාණන් වහන්සේට සහ ජේසුස් ක්රිස්තුස් ස්වාමීන් වහන්සේට අයිති තෙසලෝනිකවරුන්ගේ සභාව වෙත ලියා එවමු.
බෙදාගන්න
2 තෙසලෝනික 1 කියවන්න