2 රාජාවලිය 6:4-5 - Compare All Versions
2 රාජාවලිය 6:4-5 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුන් සමඟ ගියේ ය. ඔවුහු යොර්දාන් වෙත ගොස්, ගස් කපන්නට වන්හ. ඔවුන්ගෙන් කෙනකු ගසක් කපන කල, යකඩ පොරෝ තලය වතුරට වැටිණි. “අනේ මා ස්වාමිනි, එය ඉල්ලා ගත් එකකි!” යි ඔහු මොර ගැසී ය.
2 රාජාවලිය 6:4-5 SROV (Sinhala Revised Old Version)
ඔව්හු යොර්දාන ළඟට පැමිණ ගස් කැපුවෝය. එක් කෙනෙක් ලීයක් කපද්දී පොරෝතලය වතුරේ වැටුණේය. ඔහු: අනේ මාගේ ස්වාමිනි, ඒක ඉල්ලාගත් එකකැයි කෑගසා කීවේය.
2 රාජාවලිය 6:4-5 NRSV (Sinhala New Revised Version)
ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ. එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.
2 රාජාවලිය 6:4-5 SNRV (Sinhala New Revised Version 2018)
ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ. එක් කෙනෙකු ලීයක් කපද්දී පොරෝ තලය වතුරේ වැටිණි. ඔහු, “අනේ මාගේ ස්වාමීනි, ඒක ඉල්ලාගත් එකකැ”යි කෑගසා කී ය.
2 රාජාවලිය 6:4-5 NIV (New International Version)
And he went with them. They went to the Jordan and began to cut down trees. As one of them was cutting down a tree, the iron axhead fell into the water. “Oh no, my lord!” he cried out. “It was borrowed!”