2 කොරින්ති 8:14
2 කොරින්ති 8:14 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔවුන්ගේ බහුලත්වයේදී ඔබගේ අවශ්‍යතා සපිරෙන පිණිස, වත්මනේදී ඔබගේ බහුලත්වයෙන් ඔවුන්ගේ අවශ්‍යතා සපිරීමෙන් සමබරතාවක් සැලසෙන වගයි.
බෙදාගන්න
2 කොරින්ති 8 කියවන්න2 කොරින්ති 8:14 Sinhala Revised Old Version (SROV)
මේ කාලයේ නුඹලාගේ වැඩිකම ඔවුන්ගේ හිඟකමට ආධාරයක් වූයෙන්, (මත්තට) ඔවුන්ගේ වැඩිකමත් නුඹලාගේ හිඟකමට ආධාරයක් වීමෙන් සමකමක් වන පිණිසය.
බෙදාගන්න
2 කොරින්ති 8 කියවන්න2 කොරින්ති 8:14 Sinhala New Revised Version (NRSV)
දැන් ඔබගේ වැඩිමනත්කමින් ඔවුන්ගේ අගහිඟකම පිරිමැසෙන්නාක් මෙන්, මතු ඔවුන්ගේ වැඩිමනත්කමින් ඔබගේ අගහිඟකම පිරිමැසෙනු ඇත. මෙලෙස දෙගොල්ල අතර සාධාරණකමක් ඇති වේ.
බෙදාගන්න
2 කොරින්ති 8 කියවන්න