2 1 වංශාවලිය 21:16-17
2 1 වංශාවලිය 21:16-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කූෂ්වරුන් අසල විසූ අරාබිවරුන්ගේ ද කෝපය යෙහෝරාම්ට එරෙහිව ඇවුළූ සේක. ඔවුහු යූදාට එරෙහිව අවුත්, එය ආක්‍රමණ කොට, රජ මැදුරට අයත් ව තිබූ සියලු භාණ්ඩ ඇතුළු ව ඔහුගේ පුතුන් ද භාර්යාවන් ද අල්ලාගෙන ගියහ. බාලයා වූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුතකු ඔහුට ඉතිරි නො වී ය.
2 1 වංශාවලිය 21:16-17 Sinhala Revised Old Version (SROV)
ඒ හැටියට ස්වාමීන්වහන්සේ පිලිස්තිවරුන්ගේද කූෂ්වරුන්ට ළංව වාසයකරන අරාබිවරුන්ගේද සිත් යෙහෝරාම්ට විරුද්ධව පෙළඹෙවූසේක. ඔව්හු යූදාට විරුද්ධව අවුත් ඇතුළට වැද, රජගෙදර තිබුණු සම්පත් සියල්ලද ඔහුගේ පුත්‍රයන්ද භාර්යාවන්ද රැගෙන ගියෝය; ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයාවූ යෙහෝවාහාස් හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරිනොවීය.
2 1 වංශාවලිය 21:16-17 Sinhala New Revised Version (NRSV)
එලෙස සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කුෂ්වරුන්ට ළං ව වාසය කරන අරාබිවරුන්ගේ ද සිත් ජෙහෝරාම්ට විරුද්ධ ව පෙළඹෙවූ සේක. ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.
2 1 වංශාවලිය 21:16-17 Sinhala New Revised Version 2018 (SNRV)
එලෙස සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ගේ ද කුෂ්වරුන්ට ළං ව වාසය කරන අරාබිවරුන්ගේ ද සිත් ජෙහෝරාම්ට විරුද්ධ ව පෙළඹෙවූ සේක. ඔව්හු ජුදාට විරුද්ධ ව අවුත් ඇතුළට වැද රජ ගෙදර තිබූ සම්පත් සියල්ල ද ඔහුගේ පුත්‍රයන් ද භාර්යාවන් ද රැගෙන ගියෝ ය. ඔහුගේ පුත්‍රයන්ගෙන් බාලයා වූ අහසියා හැර වෙන කිසි පුත්‍රයෙක් ඔහුට ඉතිරි නො වී ය.
2 1 වංශාවලිය 21:16-17 New International Version (NIV)
The LORD aroused against Jehoram the hostility of the Philistines and of the Arabs who lived near the Cushites. They attacked Judah, invaded it and carried off all the goods found in the king’s palace, together with his sons and wives. Not a son was left to him except Ahaziah, the youngest.