2 1 වංශාවලිය 14:7
2 1 වංශාවලිය 14:7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔහු යූදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩ නඟමු. ඒ වටා පවුරු, මුර කොටු, දොරටු හා අගුල් සාදමු. මන්ද අපි අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සෙවූ බැවින් දේශය තවමත් අප සතු ය; අපි උන්වහන්සේ සෙවීමු. හැම අතින් ම උන්වහන්සේ අපට සාමය දුන් සේකැ” යි පැවසී ය. මෙසේ ඔවුහු ගොඩ නගා, සඵල වූහ.
2 1 වංශාවලිය 14:7 Sinhala Revised Old Version (SROV)
ඔහු යූදාවරුන්ට කථාකොට: අපි මේ නුවරවල් ගොඩනගා අවට පවුරුද කොටුද දොරටුද අගුල්ද සාදමු; අප විසින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සෙවූ බැවින් දේශය තවම නිරවුල්ව අප ඉදිරියෙහි තිබේ; අපි උන්වහන්සේ සෙවුවෙමුව, උන්වහන්සේද හැම අතින්ම අපට නිවාඩුව දී තිබේයයි කීවේය. මෙසේ ඔව්හු ගොඩනගමින් සඵලවූවෝය.
2 1 වංශාවලිය 14:7 Sinhala New Revised Version (NRSV)
ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.
2 1 වංශාවලිය 14:7 Sinhala New Revised Version 2018 (SNRV)
ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය.
2 1 වංශාවලිය 14:7 New International Version (NIV)
“Let us build up these towns,” he said to Judah, “and put walls around them, with towers, gates and bars. The land is still ours, because we have sought the LORD our God; we sought him and he has given us rest on every side.” So they built and prospered.