2 1 වංශාවලිය 11:14-15
2 1 වංශාවලිය 11:14-15 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ලෙවීවරු තම පොදු බිම් හා දේපළ අතහැර යූදා හා යෙරුසලමට පැමිණියහ. මන්ද යෙරොබොවම් සහ ඔහුගේ පුතුන් ස්වාමින්වහන්සේගේ පූජක මෙහෙයයෙන් ලෙවීවරුන් පලවා හළහ. ඔහු තමා විසින් සාදා තිබූ උස් තැන් පුදසුන් හා එළුවන්ගේ හා වස්සන්ගේ පිළිම සඳහා තමාගේ පූජකයින් පත් කළේ ය.
2 1 වංශාවලිය 11:14-15 Sinhala Revised Old Version (SROV)
මක්නිසාද යෙරොබොවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක්කළ නිසා, ඔව්හු තමුන්ගේ පිට-බිම්ද තමුන්ගේ උරුමයද අත්හැර යූදාටත් යෙරුසලමටත් ආවෝය. තවද ඔහු තමා විසින් සෑදූ උස්තැන්වලටත් එළුවන්ටත් වස්සන්ටත් පූජකයන් පත්කරගත්තේය.
2 1 වංශාවලිය 11:14-15 Sinhala New Revised Version (NRSV)
මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි. තවද, ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවලටත්, එළු රූප හා ගව රූප වන දේවතාවන්ටත් පූජකයන් පත් කරගත්තේ ය.
2 1 වංශාවලිය 11:14-15 Sinhala New Revised Version 2018 (SNRV)
මන්ද, ජෙරොබෝවම් සහ ඔහුගේ පුත්‍රයන් විසින් සමිඳාණන් වහන්සේගේ පූජක තනතුරෙන් ලෙවීවරුන් අහක් කරනු ලැබූ නිසා, තමන්ගේ තණ බිම් ද තමන්ගේ උරුමය ද අත්හැර ජුදාටත්, ජෙරුසලමටත් එන්න ඔවුන්ට සිදු වූ බැවිනි. තවද, ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවලටත්, එළු රූප හා ගව රූප වන දේවතාවන්ටත් පූජකයන් පත් කරගත්තේ ය.
2 1 වංශාවලිය 11:14-15 New International Version (NIV)
The Levites even abandoned their pasturelands and property and came to Judah and Jerusalem, because Jeroboam and his sons had rejected them as priests of the LORD when he appointed his own priests for the high places and for the goat and calf idols he had made.