1 පේතෘස් 4:5
1 පේතෘස් 4:5 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් ජීවතුන් ද මළවුන් ද විනිශ්චය කිරීමට සූදානම් තැනැන්වහන්සේට ගණන් දීමට ඔවුනට සිදු වෙයි.
බෙදාගන්න
1 පේතෘස් 4 කියවන්න1 පේතෘස් 4:5 Sinhala Revised Old Version (SROV)
ඔවුන් විසින් ජීවතුන්ද මළවුන්ද විනිශ්චයකරන්ට සූදානම්ව සිටින තැනන්වහන්සේට ගණන්දෙන්ට වෙනවා ඇත.
බෙදාගන්න
1 පේතෘස් 4 කියවන්න1 පේතෘස් 4:5 Sinhala New Revised Version (NRSV)
ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත.
බෙදාගන්න
1 පේතෘස් 4 කියවන්න