1 රාජාවලිය 9:4
1 රාජාවලිය 9:4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
“ඔබ, ඔබේ පියා වූ දාවිත් කළ පරිද්දෙන්, හදවතේ අවංක භාවයෙන් ද සෘජු ව ද මා අබියස කටයුතු කරමින්, මා ඔබට අණ කරන සියල්ල කරමින්, මගේ නියෝග හා නියමයන් රක්ෂා කරන්නේ නම්
බෙදාගන්න
1 රාජාවලිය 9 කියවන්න1 රාජාවලිය 9:4 Sinhala Revised Old Version (SROV)
ඉතින් නුඹේ පියවූ දාවිත් හැසුරුණාක් මෙන් නුඹ මා ඉදිරියෙහි සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද හැසිරෙමින්, මා විසින් නුඹට අණකළ සියල්ලේ ප්රකාරයට කර, මාගේ පනත්ද විනිශ්චයවල්ද පවත්වන්නෙහි නම්
බෙදාගන්න
1 රාජාවලිය 9 කියවන්න1 රාජාවලිය 9:4 Sinhala New Revised Version (NRSV)
ඉතින්, නුඹේ පිය වූ දාවිත් හැසුරුණ පරිදි නුඹ මා ඉදිරියෙහි සෘජු සිතක් ඇති ව ද අවංක ව ද හැසිරෙමින්, මා නුඹට අණ කළ සියල්ල ප්රකාරයට ඉටු කර, මාගේ පණත් ද විනිශ්චයයන් ද පිළිපදින්නෙහි නම්
බෙදාගන්න
1 රාජාවලිය 9 කියවන්න