1 රාජාවලිය 8:61
1 රාජාවලිය 8:61 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එබැවින් උන්වහන්සේගේ නියෝගවලට හා උන්වහන්සේගේ ආඥාවලට අනුව ජීවත් වන පිණිස, අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වෙත ඔබගේ හදවත් අද දවසේ තිබෙන පරිදි මුළුමනින් ම කැප ව තිබේවා!” යි පැවසී ය.
බෙදාගන්න
1 රාජාවලිය 8 කියවන්න1 රාජාවලිය 8:61 Sinhala Revised Old Version (SROV)
එබැවින් උන්වහන්සේගේ පනත්වල හැසිර උන්වහන්සේගේ ආඥා පවත්වන හැටියට නුඹලාගේ සිත් අද දවසේ මෙන් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත සම්පූර්ණව තිබේවයි කීවේය.
බෙදාගන්න
1 රාජාවලිය 8 කියවන්න1 රාජාවලිය 8:61 Sinhala New Revised Version (NRSV)
එබැවින් උන් වහන්සේගේ පණත්වල හැසිර, උන් වහන්සේගේ ආඥා පවත්වන හැටියට ඔබේ සිත් අද දවසේ මෙන් දෙවි සමිඳාණන් වහන්සේ වෙත මුළුමනින් ම යොමු වී පවතී වා!”
බෙදාගන්න
1 රාජාවලිය 8 කියවන්න